Wednesday, November 13, 2024

General line - 0115112241

කොළඹ සරසවියේ ආචාර්යවරියක් රිය අනතුරකින් මරුට




කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනාංශයේ සේවය කරමින් සිටි, සහකාර කථිකාචාර්ය ලක්මිණි බෝගමුව මෙනවිය රිය අනතුරකට ලක්ව අවාසනාවන්ත ලෙස මෙලොව හැරගොස් තිබෙනවා. 

බොහෝ දෙනෙකුගේ නෙතට කඳුලක් එක්කරමින් ඒ සිය නෑහිත මිතුරන් මෙන්ම අති විශාල පිරිසකගේ නෙතට කඳුලක් එක කරමින් 

බත්තරමුල්ල ප්‍රදේශයේ දී මිට දින කිහිපයකට පෙර හදිසි  අනතුරකට  ලක් වූ ඇය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස මියගොස් ඇති  බවයි වාර්තා වන්නේ.

ඇයගේ වියෝව පිළිබඳ සමාජ මාධ්‍යය වල බොහෝ දෙනෙක් සිය සාතිශය සංවේගය පළකර තිබුණා.

කුඩා කල සිට ඇය තුල පවතී දක්ෂතා සහ හැකියාවන් පිළිබඳවද එම සටහන් අතරේ ගැබ්ව තිබුනේ මෙලෙසින්,