Wednesday, May 1, 2024

General line - 0115112241

ඔබේ බලාපොරොත්තු, පරමාර්ථයන් ඉටු කර ගැනීමට නම් සිදු කළ යුත්තේ කුමක්ද? 




එදිනෙදා වැඩකටයුතු සාර්ථක කර ගැනීමට නම් සිදු කළ යුත්තේ තමාට අවශ්‍ය දේ පළමුව තෙරුම් ගෙන ඒ වෙනුවෙන් කැප වීමෙන් කටයුතු කිරීම බව  ප්‍රියනාත් ජයසූරිය පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.


ඔබේ බලාපොරොත්තු, පරමාර්ථයන් ඉටු කර ගැනීමට නම් සිදු කළ යුත්තේ කුමක්ද? 


ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.