Saturday, April 27, 2024

General line - 0115112241

ජනපතිවරණය කල් දැමීමට ඇති දොරඟුලු වැසී යයි



 ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි තත්ත්වයකට දැන් පත්ව ඇති බව පැෆරඑල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට ඊයේ රාත්‍රියේදී එක්වෙමින්.


ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි ද?


ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡා කළ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් බැලුම්ගල යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.