ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල ළමුන් සඳහා පාසල් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.