Saturday, April 27, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය - සජබයෙන් ඉගියක්




ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.  

 

 

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්‍ෂයේ ස්ථාවරය බලපානු ඇති බව ඔහු මෙහිදී පැවසුවා.

 

 

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර්  සහභාගි වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම්   යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.