Friday, September 20, 2024

General line - 0115112241

සුපිරි බෝල්ට්ගේ සුපිරි කාර් එකතුව (PHOTOS/ VIDEO)



ලෝකයේ වේගවත්ම මිනිසා තමා බව, නොකඩවාම ඔලිම්පික් උළෙල තුනකදීම ජැමයිකානු කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් සනාථ කර තිබේ. බෝල්ට් දෙපයින් පමණක් නොව මෝටර් රථ වලින්ද වේගයෙන් යන්නට රුසියෙකි. ඔහු සතු SUV මෝටර් රථ එකතුවෙන් එය මොනවට පැහැදිලි වේ.

Ferrari 458, Ferrari F430, BMW M3, Nissan GT-R වැනි ඔහු හිමිකම් පානා මෝටර් රථ කිහිපයක ඡායාරූප සහ වීඩියෝ පහතින් දැක්වේ. මේ අතර රන් ආලේපිත මෝටර් රථයක්ද වීම විශේෂත්වයකි.

Bolt Cars www.nethnews.lk 00001 Bolt Cars www.nethnews.lk 00002Bolt Cars www.nethnews.lk 00004Bolt Cars www.nethnews.lk 00005 Bolt Cars www.nethnews.lk 00003   Bolt Cars www.nethnews.lk 00006 Bolt Cars www.nethnews.lk 00007 Bolt Cars www.nethnews.lk 00008