Monday, April 29, 2024

General line - 0115112241

ගාල්ල උපනන්දන විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රිකට්, නෙට්බෝල් තරඟාවලිය හෙට




ගාල්ල, මානවිල ආදි උපනන්දීය ආදි ශිෂ්‍ය සංගමය හා ආදි ක්‍රීඩා සංගමය විසින් 06 වන වරටත් සංවිධානය කරන ක්‍රිකට්, නෙට්බෝල් තරඟාවලිය හෙට දිනයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව උපනන්දන විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් එම් එල් ගයාන් හසන්ත පවසනවා.