Saturday, April 27, 2024

General line - 0115112241

 ජනපතිවරණය පැවැත්වෙන කාලසීමාව ගැන අනුර කැනඩාවේදී හෙළිකල හේතුව




රට පත්ව ඇති ඉරණමින් මුදවා ගැනීමටනම් දේශපාලන පරිවර්තනයක් සිදුකල යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

කැනඩාවේ සංචාරයක නිරතව සිටින අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අද පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරණය පැවැත්විය හැකි කාලසීමාව පිළිබඳ අදහස් පලකළා.