Monday, April 29, 2024

General line - 0115112241

ගංඟා අපවිත්‍ර කරන පුද්ගලයින්ට වැඩ වරදියි




ගංඟාවලට කැළිකසල මුදාහරින පුද්ගලයන් ඉදිරියේදී අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

එහි සභාපති වෙනුර ප්‍රනාන්දු නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියට මේ වන විට නීතිමය ප්‍රතිපාදන හිමිවී ඇති බවයි. 


ගංඟා ආශ්‍රිතව සිදුකරන පරිසර හානි සම්බන්ධයෙන් මාසයකදී පැමිණිලි 100ක් පමණ වාර්තා වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.