දරුවන් අතරේ අත්, පා, මුඛ රෝගය පැතිරයාමේ වැඩි ප්‍රවනතාවක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ බස්නාහිර පළාත තුළ එම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.
එම රෝග ලක්ෂණ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.
ඇතැම් අවස්ථාවල වැඩිසිටියන් අතරේ ද මෙම රෝග තත්ත්වය පැතිර යා හැකි බවයි මෙහිදී පැහැදිලි කෙරුණේ.