Monday, April 29, 2024

General line - 0115112241

 වසරේ මුල් මාස දෙකේදී මෙරට අපනයන ආදායම රුපියල් බිලියනයකට ආසන්න වෙයි




ඉකුත් මාස දෙකක කාලය තුළදී ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983කට අධික අපනයන ආදායමක් උපයා ඇති බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වුවා.

එහිදී මාධ්‍යවේදියෙකු යොමුකල ප්‍රශ්නයකට රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.