Saturday, July 27, 2024

General line - 0115112241

රට සාමාන්‍යකරණයට ලක්වන කාලය ආණ්ඩුව කියයි

නිහාල්සිරි ගම්ලත්




මෙම වසර තුළදී සෑම අංශයකින්ම රට සාමාන්‍යකරණයට ලක්වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ජනතාව යම් මට්ටමකින් හෝ සමරනු ලබන්නේ  ක්‍රමක්‍රමයෙන් රට සාමාන්‍යකරණයට ලක්වෙමින් පවතින නිසා බවයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.