Saturday, May 4, 2024

General line - 0115112241

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි




දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ විලී ගමගේ එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මැයි මස දෙවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ එම ධූරයෙන් විශ්‍රාම යනු ඇති.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පුරප්පාඩු වන එම දකුණු පළාත් ආණ්ඩුකාරධූර තනතුරට නම් කිහිපයක් දැනටමත් යෝජනාවී ඇති බවයි.