Saturday, May 4, 2024

General line - 0115112241

ආනයනික කිරිපිටි මිල අද සිට පහළට




අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 250ත් 300ත් අතර මිලකින් පහළ දැමෙනු ඇති.

එමෙන්ම ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100ත් 130ත් අතර මිලකින් පහළ දමනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.