Friday, May 10, 2024

General line - 0115112241

එජාප මැයි රැලියට ජනතාව එන හේතුව ගැන වජිරගෙන් අනාවරණයක්




ජාතියේ ආරක්ෂාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කරගත යුතු යැයි යන පණිවිඩය ලබාදීමට, එක්සත් ජාතික පක්ෂය විසින් මෙවර සංවිධාන කරන මැයි දින රැලියට බොහෝ ජනතාව එක්වන බව එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය මෙවර ඓතිහාසික මැයි දින රැලියක් කොළඹදී පවත්වන බවයි.