Sunday, June 16, 2024

General line - 0115112241

දුම්රියේ ගැටීමෙන් තරුණයන් තිදෙනෙකු ජීවිතක්ෂයට




රත්ගම පිංතාලිය හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී රුහුණු කුමාරී දුම්රියේ ගැටීමෙන් තරුණයන් තිදෙනෙකු  අද(23) පස්වරුවේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.