Saturday, April 20, 2024

General line - 0115112241

සචිත් සහ උඩවත්ත දස්කම් දක්වයි




ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

ඊයේ (03) තරගය නතර කරන විට පළමු ඉනිම සඳහා පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 20 ක් ලබා සිටියා.

ඒ, ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 299 ට පිළිතුරු වශයෙන්. මහේල උඩවත්ත ලකුණු 64 යි. සචිත් පතිරණ ලකුණු 45 ක් රැස්කළා.

පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම මෙම තරගයේදී අතිරේක ලකුණු 52 ක් ලබාදීම කැපී පෙනුනා. තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ ලෙස්ටර්ෂෙයර් හිදීයි.

CRICKET