Wednesday, June 26, 2024

General line - 0115112241

තම රජයක් යටතේ ජාති වාදයට ඉඩක් නැහැ - සජිත්ගෙන් ප්‍රකාශයක්




තම රජයක් යටතේ ජාතිවාදය වපුරන පුද්ගලයින්ට කිසිදු ඉඩකඩක් ලබා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සියලුම ජනතාවට රට තුළ එක නීතියක් ක්‍රියාත්මක කරමින් ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට තමන් සූදානම් බවයි කුලියාපිටිය ප්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.