Sunday, September 8, 2024

General line - 0115112241

ඉතාලියේ පොම්පේ නගරය ලාවාවලින් සම්පූර්ණයෙන්ම යටවී ගියාද?




විසූවියස් ගිනි කන්ද විදාරනය වීමෙන් ඉතාලියේ පොම්පේ නගරය ලාවාවලින් සම්පූර්ණයෙන්ම යටවී ගියාද? යන්න සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා.

මේ එම වැඩසටහනට එක්වූ පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.