Tuesday, July 2, 2024

General line - 0115112241

දෙපල මත ආරොපිත බද්ද ලංකාවේ ජනතාවගෙන්  95% කට ගෑවෙන්නෙවත් නෑ  - රවී කියයි 




දෙපල මත ආරොපිත බද්ද ලංකාවේ ජනතාවගෙන්  95% කට ගෑවෙන්නෙවත් නෑ විපක්ශය බොරු බිල්ලන් මවමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුනානායක පවසනවා 

ඒ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදගස් පළකර සිටියා.
 

හිටපු මුදල් අමාත්‍ය රවි කරුනානායක  පවසා සිටියේ මෙවැන්නක් 

" ජනාධිපතිතුමා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග යන ගමන ගැන සාර්තකත්වයක් ලබා ගෙන තියනවා. 

ණය දුන්න අය පිලි අරන් තියනවා අපිට ගෙවන්න පුලුවන් ප්‍රමානය පුලුවන් ආකාරය

තවත් හොද දෙවල් ඉදිරියේදි වෙයි. 

මොනදේ උනත් තාම ජනතාව පිඩාවෙන් ඉන්නෙ කියල අපි දන්නවා. 

 විවසායකයන් ලක්ශ 10ක් හදන ඉලක්කය අපිට තියනවා නිලධාරි වාදය නැතුව මේ වැඩ ඉක්මන් කරන්න ඔනා. 
අපිට ස්වරිය බැදුන්කර ණය ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නෙ පැරිස් ක්ලබ් එක ජපානය චිනය ඉන්දියාව වගේ රටවල් පිලි අරන් තියනවා 

අපේ ණය ප්‍රතිවිහුහගත කරනය ගැන ආණ්ඩුවකට තොරතුරු හන්ගන්න බෑ මේ සම්බන්දව පාර්ලිමේන්තුවේ විවාදයක් තියනවා තොරතුරු ලැබෙයි හැබැයි විපක්ශය කියන්නෙනෑ මොනවද එයාලගේ විසදුම් කියන්නෙ නෑ 

Imf බිල්ලො මවල කියන දෙවල් තමයි ඔය දේපල මත බද්ද 95% මේ බද්ද ගැවෙන්නෙ වත්නෑ  ගෙවල් දෙක තුනක් තියන කෙනෙක් බදු ගෙව්න්න ඔන නැද්ද මේවා විහිලු  ආරොපිත බද්ද වත්කම් තුලින් එනෙ එකක් රටේ ඉන්න හැමොම මේ බද්දට යටත්වෙනවා කියල කියාගෙන යනවා 

නිවාස හතරක් කුලියට දිල තියන කෙනෙක් ඉන් උපයන ආදායම ලක්ශයට වැඩිනම් තමයි බදු අයවෙන්නෙ නැත්තම් අය වෙන්නෙ නෑ 

 ඔක්තොම්බර් මාසේ දෙවන සතියේ ජනාධිපතිවරනය තියන්න ඔනා ඒකට අපි සුදානම් අනිත් අය සුදානම් ද නැද්ද අපි දන්නෙ නෑ  

 ජාතාවට දේශපාලනය එපා වෙලා ඉන්නෙ ඒකට තමයි ප්‍රජාතන්ත්‍රවාදය තවුරු කරලා ජන්දයක් තියන්න ඔනා මිනිස්සු දැන් හිතනවා රනිල් මොනව හරි කරයි කියලා ඒනිසා රනිල්ට ජන්දය දෙයි. "