Thursday, July 4, 2024

General line - 0115112241

සුබ ද? අසුබ ද? - රනිල් සජිත් මැති සබයේදී වාදයක




ණය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉහළට පැමිණ නොමැති බැවින් ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ඵලක් නොමැති බව ඇතැමුන් ප්‍රකාශ කළ ද එය නිවැරදි නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම මෙන්ම මෙරට ආර්ථික දර්ශක පදනම් කර ගනිමින් නිසි අවස්ථාවේ මෙරට ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දැමීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතන කටයුතු කරනු ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.


තමන් තීන්දු තීරණ ගන්නේ දේශපාලන බලය වෙනුවෙන් නොව රට ගැන සිතා බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා. 


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.


ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අදහස් පළ කළා.


එහිදී විපක්ෂ නායකවරයා සහ ජනාධිපතිවරයා අතර මෙවන් සංවාදයක් ඇති වුණා.