Sunday, September 8, 2024

General line - 0115112241

ඔබත් ජංගම දුරකතනයෙන් සුළු ගණිත ගැටලු විසඳනවද ?




සුළු ගණිත ගැටලු විසඳීම වැනි පහසුවෙන් සිදු කළ හැකි කටයුතු පවා ජංගම දුරකතනය ආධාරයෙන් සිදු කිරීමට හුරු වීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වයට හානි සිදු විය හැකි බව ප්‍රවීණ යෝග උපදේශක ආචාර්ය චාමින් වර්ණකුල පවසනවා.

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.


ඔටිසම් වැනි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන්ට හුරු කළ හැකි ක්‍රියාකාරකමක් පිළිබඳවද මෙහිදී පැහැදිලි කෙරුණා.