Sunday, September 8, 2024

General line - 0115112241

“කර්ම ෆයිට් ලීග්” තරගාවලියේ තෙවන අදියර ලබන 27 වනදා




“කර්ම ෆයිට් ලීග්” තරගාවලියේ තෙවන අදියර ලබන 27 වනදා පැවැත්වෙන බව එහි සම නිර්මාතෘ සහ නිර්මාණ අධ්‍යක්ෂක ඉල්හාම් හොසන් පවසනවා.

“කර්ම ෆයිට් ලීග්” තරගාවලියට ඉන්දියාව නියෝජනය කරමින්  තරගකරුවන් 06 දෙනෙකු සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගකරුවන් 06 දෙනෙකු එක්වීමට නියමිතයි.

මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන “කර්ම ෆයිට් ලීග්” තරගාවලියේ සම නිර්මාතෘ සහ නිර්මාණ අධ්‍යක්ෂක ඉල්හාම් හොසන්.