Wednesday, September 18, 2024

General line - 0115112241

පළමු කාර්ය රටේ ආර්ථිකය ගොඩනැගීමට බව ජනපති රනිල් කියයි




සෙසු සියලු කරුණුවලට වඩා තමන් ප්‍රමුඛතාව දී ඇත්තේ රටේ ආර්ථිකය ගොඩනැගීමට බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කල්මුණේ නගරයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.