Wednesday, September 18, 2024

General line - 0115112241

ක්‍රීඩාව තුළින් සමාජය තුළ එකමුතුභාවය වැඩි දියුණු කරන බව සජිත් කියයි




ක්‍රීඩාව තුළින් සමාජය තුළ එකමුතුභාවය වැඩි දියුණු කිරීමට සිය රජයක් යටතේ කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සමගි ක්‍රීඩා සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.