Wednesday, September 18, 2024

General line - 0115112241

උසස්පෙළ ඉහලින් සමත්වන සිසුන්ට මාලිමාවෙන් ලැබෙන දේ




සිය පාලනයක් යටතේ උසස් පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබා ගන්නා සිසුන් 200 දෙනෙකුට ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මහනුවර පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.