Thursday, September 19, 2024

General line - 0115112241

නතර වූ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළි අරඹන බව සජිත් කියයි 




මේ වන විට නතර වී ඇති කඩවත සිට මීරිගම දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළි ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.

ඒ, කඩවත ජන රැළිය අමතමින්.