Tuesday, September 24, 2024

General line - 0115112241

නව ජනපති කොළඹ - දවටගහ ජුම්මා මුස්ලිම් දේවාස්ථානයට 




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ ජුම්මා මුස්ලිම් දේවාස්ථානය වෙත ගොස් තිබෙනවා 

ඊයේ (23) පස්වරුවේ  මුස්ලිම් දේවාස්ථානය වෙත පැමිණි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එහිදී මුස්ලිම් ආගමික වතාවත් සඳහා එක්ව ආශිර්වාද ලබා ගෙන ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ