Wednesday, November 27, 2024

General line - 0115112241

උතුරේ වසා දැමා ඇති මාර්ගද විවෘත කරන්නැයි හිටපු මන්ත්‍රීවරයෙක් ජනපතිගෙන් ඉල්ලයි




 උතුරු පළාතේ අධි ආරක්‍ෂිත කලාපයේ වසා දමා ඇති මාර්ග කිහිපයක් ද විවෘත කරන්නැයි ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා විසින් ලිපියක් යොමු කරමින්.

උතුරේ ජනතාවගේ දෛනික කටයුතු පහසු කර ගැනීම සඳහා එම මාර්ග විවෘත කරන ලෙසයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉල්ලා ඇත්තේ. 

ඪධෂක්‍ෑ ක්‍ඹඔ - :ඍ්ඵ්භ්ඔ්‍ය්භ 01*