Saturday, September 28, 2024

General line - 0115112241

පොදුජන පෙරමුණේ අගමැති ධූර අපේක්ෂකයා කවුද ?




මෙවර මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගමැති ධූර අපේක්‍ෂකයා ලෙසද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇතැයි එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඉදිරි මහ මැතිවරණයට සිය පක්ෂය තනිව තරඟ කරන බවද ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියා.