Tuesday, November 26, 2024

General line - 0115112241

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමට අමාත්‍ය මණ්ඩලයෙන් තීරණයක්




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසියේදී යෝජිත 51/1 යෝජනාවට ශ්‍රී ලංකාව එකඟ නොවන බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී  ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත්.