Tuesday, October 15, 2024

General line - 0115112241

මූලගිරි පරපුරෙහි නිර්මාතෘ මහ නාහිමියන්ගේ ගුණානුස්මරණ වැඩසටහනක් හෙට




මූලගිරි පරපුරෙහි නිර්මාතෘ අති පූජ්‍ය වටරක්ගොඩ ධම්මපාල මහ නාහිමියන්ගේ ගුණානුස්මරණ වැඩසටහනක් හෙට දිනයේදී පැවැත්වෙනවා.  

ඒ, මුල්කිරිගල රාජමහා විහාරස්ථානයේදීයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මූලගිරි සංඝ සභාවේ සභාපති, කොළඹ 06, හැව්ලොක් සිටි සාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අතපත්තු කන්දේ ආනන්ද නාහිමි.