Tuesday, October 15, 2024

General line - 0115112241

මහා පරිමාණ බදු පැහැර හැරි සියල්ලන්ටම නීතිය ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව කියයි




මහා පරිමාණව බදු පැහැර හරින ලද පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

බදු පැහැර හැරීමේ චෝදනාව මත අර්ජුන් ඇලෝෂියස්ට සිරදඬුවම් නියම වීම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.  


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා.