Tuesday, October 15, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු හා කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වන ලෙස ඉල්ලමින් මූලිය අයිතිවාසිකම් පෙත්සමක්

උදය කුමාර




ඉකුත් සැප්තැම්බර් මස පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු හා කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම විභාගය සඳහා පෙනී සිටි සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි නෙත් නිව්ස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.