Tuesday, October 15, 2024

General line - 0115112241

ජන වරමට වග වීමට තමන් බැඳී සිටින බවට ජනපතිගෙන් ප්‍රකාශයක්




මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව අපේක්ෂා සහගතව සිය මනාපය භාවිතා කර තිබෙන බවත් එම ජනවරමට  වගවීමට තමන් බැදී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද පෙරවරුවේ පැවැති බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.