Wednesday, October 16, 2024

General line - 0115112241

මම විශ්‍රාම ගත්තේ නෑ




තමා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, කොළඹ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.