Wednesday, October 16, 2024

General line - 0115112241

බදු විවිධ ව්‍යාපාරිකයින් විසින් පැහැර හරින්නේ කෙසේද?




ජනතාව බදු ගෙවද්දී රජයට අය විය යුතු බදු විවිධ ව්‍යාපාරිකයින් විසින් පැහැර හරින්නේ කෙසේද?

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ වැඩසටහන් නිලධාරිනී සකුන්තලා සෙනරත් මහත්මිය.පවසා සිටියේ මෙවැන්නක් 


ලෝකය සමග තරඟ කිරීමට කිසිදු විටක බිය විය යුතු නොමැති බව ආර්ථික විශේෂඥයෙකු වන ජයන්ත කෝවිලගොඩගේ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ විදේශ විනිමය උපයා ගැනීමට ශ්‍රී ලංකාවටද වැඩි ඉඩක් පවතින බවයි. 


මෙම අදහස් පළ කෙරුණේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදීයි.