Friday, October 18, 2024

General line - 0115112241

සෙවණගල වෙද මහතාට වසර 08 කට පසු සාධාරණයක්




සිය ඖෂධාලයක තිබූ ගංජා සමග එහි සේවකයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමෙන් වසර 08කට පසු තමන්ට සාධාරණයක් ඉටු වූ බව සෙවනගල ආයුර්වේද බෙහෙත් ශාලාව හා ඖෂධ නිෂ්පාදනාගාරයේ ආයුර්වේද වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ 2016 වසරේ සිදුවූ මෙම සිද්ධියට අදාළ මෙම තීන්දුව ලැබී ඇති බවයි.

මෙම සිද්ධියට අදාළ නඩු තීන්දුවේ සම්පූර්ණ වාර්තාව නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.