Friday, October 18, 2024

General line - 0115112241

හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්




ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරැඹිය යුතු 2028 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහළොවක් බවට පත්කර ගැනීමේ අභියෝගය නව රජය හමුවේ පවතින බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.

හිටපු ජනාධිපතිවරයා සිදු කළ එම සම්පූර්ණ විශේෂ ප්‍රකාශය පහතින්