Friday, October 18, 2024

General line - 0115112241

හමාස් නව නායකයාත් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට




හමාස් සංවිධානයේ නව නායකයා ලෙස මෑතකදී පත් කෙරුණු යහියා සින්වාර් ද ඊශ්‍රායල ආරක්‍ෂක අංශ විසින් ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

ඒ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු විදෙස් පුවත් තුළින් බලාපොරොත්තු වන්න.