Friday, October 18, 2024

General line - 0115112241

ඇල්පිටිය ඡන්දයට ඇඟිල්ලේ ගැටලුව විසඳුනත් මහ ඡන්දය ගැන මෙතෙක් තීරණයක් නැහැ




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෑත දිනකදී රහසිගතව මහරගම අපේක්‍ෂා රෝහල වෙත ගොස් එහි ප්‍රතාකාර ලබන කුඩා දරුවන්ගේ සුවදුක් විමසා ඇතැයි වාර්තා වනවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදු කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බවටයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණ කරන්නේ.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඇතුළත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.