Friday, October 18, 2024

General line - 0115112241

වැසි කාලගුණය නිසා වසංගත රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්




පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රෝග තුනක් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ ඩෙංගු, මී උණ සහ පාචනය යන රෝග එලෙස ව්‍යාප්ත විය හැකි බවයි.