Saturday, October 19, 2024

General line - 0115112241

මහමැතිවරණයට තරඟ නොකර ජනතාව ළඟට යන හැටි ප්‍රසන්න හෙළි කරයි




ජනතාව වෙනුවෙන් වැඩ කිරීම සඳහා තමන්ට දේශපාලනය කිරීමට අවශ්‍ය නොවන බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.  

නෙත් නිවුස් රතුකට්ට සම්පූර්ණ විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.