Monday, November 18, 2024

General line - 0115112241

හරිනිට යලිත් අග්‍රාමාත්‍ය ධුරය




අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා 

තවද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය - අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අමාත්‍යවරිය වශයෙන් දිවුරුම් දෙනු ලැබුවා