අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතිනවා
නව රජයේ අග්‍රමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසුරිය දිවුරුම් දුන්නා.
බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා වසයෙන්ද
සුනිල් හඳුන්නෙත්ති මහතා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා වසයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.