Friday, November 22, 2024

General line - 0115112241

සහල් සහ බිත්තර මිල පාලනය කරන්න බැරි ඇයි?




සහල් සහ බිත්තර මිල පාලනය කිරීම සඳහා දිගු කාලීන වාඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසනවා. 

වෙළඳපොළ තත්ත්වයන් සහ අනාගතයේ සිදුවිය හැකි අවදානම් පිළිබඳ පුරෝකථනයන්ද එහිදී අත්‍යවශ්‍ය බවයි ඔහු පැවසුවේ.

නීතිඥ විරංජන හේරත් මහතා සඳහන් කළේ ඉදිරියේදී තීන්දු තීරණ ගැනීමේදී දීර්ඝකාලීන සැලසුමක් සහිතව එම තීරණ ගැනීම වඩා වැදගත් බවයි. 


මෙම අදහස් පළ වුණේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදීයි.