රජයේ සම්පත්, නිලධාරීන්, මුදල්, වාහන අවභාවිතය පසුගිය ජනාධිපතිවරණයට සාපේක්‍ෂව මහමැතිවරණයේ සැලකිය යුතු අඩු වීමක් දක්නට ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසනවා.
මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ පොදු දේපළ අයථා භාවිතය වැළැක්වීමේ වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක තුෂානි කන්දේපාන මහත්මිය.
මහමැතිවරණයට අදාළව සිය ආයතනයට ලද පැමිණිලිවලින් කිහිපයකට හැර සෙසු පැමිණිලි සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බවද ඇය වැඩිදුරටත් පැවසුවා.