Wednesday, November 27, 2024

General line - 0115112241

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්




පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මල්වතුඔය ද්‍රෝණිය සඳහා ද අද අලුයම ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළා. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය පැවසුවේ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතු බවයි.