සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා සුදුසු පුද්ගලයින් ඉදිරියේදී නම් කරනු ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
එම පක්ෂයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළා.