Thursday, December 12, 2024

General line - 0115112241

කතානායකගේ ආචාර්ය අවුල ගැන අලුත් කතාවක්




කතානායක අශෝක රංවල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් වන ගැටලුව රටට ප්‍රශ්නයක් නොවුනද එය ජනතා විමුක්ති පෙරමුණට දැවැන්ත ප්‍රශ්නයක් මතුකර ඇතැයි සමගි ජන බලවේගය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ මෙම ගැටලුව මෙතරම් දුර දිග නොයා මීට වඩා පහසුවෙන් විසඳාගත හැකි ක්‍රම ඕනෑ තරම් තිබූ බවයි.  

ණය අර්බුදය සම්බන්ධයෙන් පිළිතුරු සෙවීමේදී ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග පිළිබඳවද ඔහු මෙහිදී අදහස් පළ කළා. 

සමගි ජන බලවේගය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.